butten

banner image

teligram channel

banner image

සයනොබැක්ටීරියා | SFT

 සයනොබැක්ටීරියා

සයනොබැක්ටීරියා පිළිබදව තමයි අපි මේ ලිපියෙන් කතා කරන්න බලාප‍ොරොත්තු වෙන්නෙ.

සයනොබැක්ටීරියා පිළිබදව – Short Note

  • ඉතා පුලුල් ස්වභාවික ව්‍යාපතියක් දක්වන මොවුන් තෙත පෘෂ්ධවල පසෙහි නිල් කොල පැහැති ලප ලෙස දක්නට ලැබේ.
  • මිරිදියෙහි මෙන්න කරදියෙහිදිත් දක්නට ලැබේ.
  • සමහර විශේෂ දිලීර හෝ ප්‍රොටොසෝවා සමග ශාක ආශීතව දක්නට ලැබේ.
  • පටලමය ඉන්ද්‍රයිකා නොමැත.
  • ප්‍රභාසංස්ලේෂක වර්ණක ඇත.
  • 70 S රයිබෙසෝම පවතී.
  • ශාක ප්ලවාංග වේ.

උදා – Lyngbia,Anabaena Nostoc

සයනොබැක්ටීරියා | SFT සයනොබැක්ටීරියා | SFT Reviewed by edu pro on December 26, 2023 Rating: 5

1 comment:

Powered by Blogger.