සතර කන‍් මන්ත්‍රණය
මහෟෙෂධ පණ්ඩිතයන්ගේ උපාය කෟෙශල්‍යය හේතුවෙන් වෙදේහ රාජ්‍යය ආරක්ෂා වූ ආකාරය .
උම්මග්ග ජාතකයේ ප්‍රධාන
චරිතය හෙවත් වීර චරිතය මහෟෙෂධ නමැති බෝසත්තුමාය.වෙදේහ රාජ්‍යයෙහි පිටිසර
ගමක ගාෙවි සිටු පවුලක උපන් හෙතෙම සිය බුද්ධියේ තරම පෙන‍්වන්නට පටන්ගන්නා විට
වයස අවුරුදු හතක ඔහුගේ උපතත් සමග ම අනාගතයේ ඔහුට අවශ්‍ය සහය පිණිස තවත් දහයක් දෙනා
උපත ලැබීය.
බාල ළමා වියෙදිම නිරැපිත
බුද්ධිමත් භාවය ඇසු දුටු එරට රජු මහෟෙෂධට දරැ සෙනෙහසින් සැලකුම් දැක්වීය.නාෙමෙරැ
තරුණ වියෙදිම ඔහු විසදු තේරවිලි ආකාර වු ප්‍රශ්න 19ක් ගැන කියැවෙයි.අවසානයේ වෙදේහ රජු මහෟෙෂධ බෝසතුනට අනෙක් උපදේශකයන්ගෙ
විරා්‍ෙධතා නාෙතකා ප්‍රධාන රාජ්‍යය උපදේශක තනතුරට පත් කරයි.මහෟෙෂධ එතැන් සිට නගර
අලුත්වැඩියාව,නගර ආරක්ෂාව,රාජ්‍ය ආරක්ෂාව රජුටත් රටටත් මැනවින්
ලබා දෙමින් ක්‍රියා කළේය.
මෙ අතර උත්තර පංචාල නුවර
චූලනී බ්‍රහ්මදත්ත රජු ඔහුගෙ කෙවට්ට නම් පුරා්හෙිතගෙ උපදසේ මත දඹදිව එක් සියයක් රාජ්‍යය ආක්‍රමණය කොට
ඒවා පහසුවෙන්ම යටත් කොට අධිරාජ්‍යයක් තනා ගනී.ඉතිරි වූයේ මහෞෂධයන්ගේ රට පමණි. ඒ වේදේහ
රජුට නොව මහෞෂධගේ බුද්ධියට බියෙනි. මෙම බුද්ධියට හා ප්‍රඥා මහිමයට බිය පත්වන කේවට්ට ,චූලනී රජු මියුලු
නුවර වටලෑම වළක්වන්නේ මෙසේ කියමිනි.
“දේවයන් වහන්ස මහෞෂධ පණ්ඩිතයන් සිටින
නුවර ගන්නට නොපොහොසතුම්හ.ඒ පණ්ඩිත වනාහි මෙබදු නුවණ ඇත්තාහ.
යනුවෙන් මහෟෙෂධ පණ්ඩිතයන්ගේ
උපාය කෞෂල්‍යය ගැන කේවට්ට වර්ණනා කළේය.මේ වැකිය තුළින් පැහැදිලි වන්නේ කේවට්ට පවා මහෞෂධ
පණ්ඩිතයන්ගේ ප්‍රඥාව හමුවේ බියට පත්වූ බවයි.
තම රාජධානියත් ,රටත් බේරා ගැනීමට
කටයුතු සූදානම් තරන්නේ බෝහෝ කලකට පෙරය.ඔහු
යෙදූ පළමු උපක්‍රමය වන්නේ තමාගේ චර පුුරුෂයන් හා යෝධයන් බ්‍රහ්මදත්ත රජුගේ සේනාවට එකතු
කිරීමයි. ඔවුන් සපයන තොරතුරු මත තම රාජ්‍යයෙ ආරක්ෂාවට අවශ්‍ය කටයුතු සැලසුම් කරයි.
එහිදී මියුලු නුවර වටලා සිටින සේනාව අන්ද මන්ද කරවන පළමු සැළැස්ම ක්‍රියාවට නැංවීය.
එනම් , නගරයෙහි අණ බෙර ගසා විශාල සාදයක් පවත්වන ලෙස උපදෙස්
දීම.
“පින්වත්නි,තෙපි හැම සතුරෝ වටලා
ගත්හයි නොසිතා වස්ත්‍රාභරණයෙන් සැරසී උත්සව පටන් ගනුව.
තම රජුගේ බිය පළමුවෙන්ම
පහ කොට ,දෙවනුව නුවරවාසීන්ගේ බිය පහකර එයට ප්‍රීතිය සොම්නස ඇතුළත් කිරීම මෙහි අරමුණක්
විය. නුවර වැසියන් වසර 07 සිටම මොහුගේ නුවණ දන්නා
බැවින් ඔහු කී ලෙසම කළහ.
තවද මහෞෂධ පණ්ඩිතයන්ගේ උපාය කෞශල්‍යය මනාව ඉස්මතු වන්නේ ,මියුලු නුවර වටලා
සිටින සේනාව තුළ සිටින කේවට්ටයා තමාගේ පළමු
යුද්ධ උපාය භාවිතා කිරීමේදි නුවරට ජලය
නැවතීමට ගත් බුද්ධිමත් තීරණය හමුවේ බුද්ධියෙන්ම පිළිතුරු ලබා දීමයි.
“මහරජ පැන්නම් පිටතින්ම වන්නේය. කීප
දවසක් පැන් නවතාලන්නා පැන් බනොලදත් ප්‍රාන්ත වූවාහු දොර හැර පියන්නාහ.
මෙම තොරතුරු ලද සැනින් මහෞෂධ
ඊට උපාය කෞෂල්‍යය භාවිතා කර හිමාලයෙන් ගෙන්වන ලද ඕලු ඇට හිටුවා මීටර 30ක්
දිග ඕලු දණ්ඩ මලක් වවා තම චර පුරුෂයන් අත යවන්නේ නුවර ඇතුල පිහිටි ජලය පෙන්වීමට පමණක් නොව නුවර තුළ ඇති
ජල තටාකවල විශාලත්වය පෙන්වීමටයි.
යථෝක්ත අයුරින් මහෞෂධ පඩිතුමාගේ
උපාය කෞෂල්‍යය හේතුවෙන් වේදේහ රජුගේ රාජ්‍යය ආරක්ෂා කරගත් ආකාරය මෙම කතාව පුරාවට මනාව
පැහැදිලි කර ඇත.